EVERYTHING ABOUT TECH NEWS SINHALA

Everything about tech news sinhala

Everything about tech news sinhala

Blog Article

එක් ප්‍රශ්නෝත්තර අඩවියකට දැනටමත් කෘත්‍රිම බුද්ධියෙන් උත්පාදිත පිළිතුරු ප්‍රවාහයක් මැඬපැවැත්වීමට සිදුව තිබේ.

නව චැට්බෝට් එකක් තෙමසක් තුළ පරිශීලකයින් මිලියන සියයක් පසුකර ඇත.

මාධ්‍යවේදීන්ගේ රැකියා අනතුරේදැ යි තවත් සමහරු විමසූහ. මෙය විසින් පාඨකයන් "තේරුමක් නැති විකාරවලින්" ගිල්වා දමනු ඇතැ යි, ඩිජිටල් මාධ්‍යවේදය සඳහා වූ ටෝ මධ්‍යස්ථානයේ එමිලි බෙල් කණස්සලු වූවා ය.

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

තමන් වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවල සමාජ බලපෑම කුමක්දැ යි විමසූ විට, එය "අනුමාන කිරීමට අපහසු"බව එය පැවසුවේ ය.

මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?

එය ට්විටර් දත්ත යොදාගෙන පුහුණුකර තිබේ ද? තමා එය නොදන්නාබව එය පැවසුවේ ය.

"ඒක සමහර විට අවුල්සහගත වේවි. සමහර විට අපි ඇත්තෙන්ම නරක තීරණ ගනීවි, සමහර විට අපිට අතිවිශිෂ්ට ප්‍රගතියක් හා වටිනාකමක් තියෙන මොහොතවල් ලැබේවි," ඔහු ලිවීය.

නමුත් චැට්බොට් එක ගැටලුසහගත පිළිතුරු ලබාදිය හැකියැ යි ද, පක්ෂග්‍රාහී හැසිරීම් ප්‍රදර්ශනය කළ හැකියැ යි ද සමාගම අනතුරු අඟවයි.

නයෝමි අමරසිරි: ‘මගී නෞකාවක පිරිමින්ගේ රස්සාවකට ගිය පළමු ශ්‍රී ලාංකික කත’

පියාඹන මෝටර් රථයක් පියාසැරි සුදුසුකම් සහතිකය දිනාගනියි

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම read more දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

වික්‍රමබාහු කරුණාරත්න: දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

කෘත්‍රිම බුද්ධිය විසින් මිනිස් ලේඛකයන්ගේ රැකියා පැහැරගනු ඇතැ යි එය සිතුන්නේ ද? නැත - "යෝජනා සහ අදහස් ලබාදීම මඟින් ලේඛකයින්ට උපකාර කරන්නට මා වැනි කෘත්‍රිම බුද්ධි පද්ධතිවලට හැකි නමුත්, අන්තිමේ දී අවසන් නිෂ්පාදනය නිර්මාණය කිරීම මිනිස් ලේඛකයාගේ කාර්යයකැ"යි එය විසින් තර්ක කළේ ය.

එම පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා, මිනිසුන් සමග සංවාද කිරීම මඟින් එහි පෙර පද්ධති අනුවාදයක් වැඩිදියුණු කෙරිණි.

ජනාධිපතිවරණය කල් දැමීමට තවත් ‘තුරුම්පු’ ඉතිරි වී තිබේ ද?

උනන්දුවේ පරිමාණය අනුව, එය බොහෝ විට අහඹු දෝෂයක් විය හැකි ය. ඇතැම් විට එහි පුදුමයට කරුණක් ද නැත.

Report this page